Latest Apps and Games
thumbnail

RDM SLT Usage Meter - pro


Download
Version - 2.0
OS - Windows
Download Free Trial

Activate To Pro Version
Contact our Facebook page


RDM SLT Usage Meter මෘදුකාංගය මගින් ඔබට පහසුවෙන් SLT ඩේටා ප්‍රමාණය බලාගත හැක. මේ සමගම Desktop gadget එකක්ද ඔබට හිමි වනු ඇත. 
මෙය ඔබට නොමිලේ ලබා දෙන සංස්කරණය (Free Version) භාගත කරගෙන උත්සාහ කර බැලිය හැකි අතර එහිදී විනාඩි 02 ක කාල සීමාවකට යටත් විය යුතුය. මෙම මෘදුකාංගය භාවිත කර බැලීමෙන් පසු ඔබට මෙය පිළිබඳව සතුටු දායක නම් මෙහි Pro සංස්කරණය ඉතාම පහසු මිල ගණන් යටතේ ලබා ගෙන සිමා මායිම් අතික්‍රමණය කර භාවිත කල හැක.
1$, 2$, 3$ යන කැමති මුදලක් ගෙවීමෙන් ඔබට මෙම මෘදුකාංගය Activate කරගත හැක. පරිත්‍යාග ශීලි ඔබට ඉහත කැමති මුදල් ප්‍රමාණයක් Donate කල හැක.
එය මෙම මෘදුකාංගයේ ඉදිරි යාවත්කාලින කිරීම් වලට බොහෝ ඉවහල් වනු ඇත.



Activate කරගන්නා ආකාරය

Activation code එක ලබා ගැනීමට මෙතනින් අපව සම්බන්ද කරගන්න.

 RDM SLT Usage Meter Trial මෘදුකාංගය විවෘත කර සාමාන්‍ය පරිදි slt user name, password යොදා ලොග් වන්න. දැන් full usage meter එක විවෘත කර දකුණු පස පහල ඇති Activate යන්න Click කරන්න.


දැන් ඔබෙ email ලිපිනය හා අප එවූ Activation code එක සඳහන් කර Activate බොත්තම ඔබන්න.

දැන් ඔබ මෙම මෘදුකාංගය සාර්ථකව activate කරගෙන ඇත

thumbnail

RDM Share Link Generator


Download


        
                     Version - 1.0
                     OS - Windows
                     Price - Free




Blog / Website කරන අයට තමන්ගේ Post / Photos / Videos වගේ දේවල් එක ක්ලික් එකකින් Share කිරීමට මේකෙන් links හදාගන්න පුළුවන්. Facebook , Twitter , Google+ වලට මෙමගින් Share links හදලා දෙනවා.

         කරන්න තියෙන්නේ අදාළ url එක Past කරලා link Generate කරන බට්න් එක ක්ලික් කරන්න විතරයි.ඊටපස්සේ එන links කොපි කරගෙන site එකේ දාන්න.එතකොට ඒක ක්ලික් කරගමන් Share කරන්න පුළුවන්.

මෙන්න Screen Shot එකක්.



thumbnail

RDM BMI Calculator


Download


        
                     Version - 1.0
                     OS - Windows
                     Price - Free




මේක ගොඩක් අයට අවශ්‍ය වෙන මෘදුකාංගයක්.අද කාලේ කාර්යබහුලත්වය නිසා තමන්ගේ ශරීර සෞක්‍ය ගැන බලන්න වෙලාවක් නැනේ.ඉතින් තමන්ගේ BMI අගය කොහොමද කියල බලාගන්න තියෙනවනම් ගොඩක් හොඳයිනේ.ඉතීන් මේ software එක පාවිච්චි කරලා ඔයාලට ඒ දේ කරගන්න පුළුවන්.


thumbnail

RDM Desktop Locker


Download


        
                     Version - 1.0
                     OS - Windows
                     Price - Free



මේක 2 MB වගේ පොඩි මෘදුකාංගයක්.මෙමගින් desktop එක lock කිරීමේදී තවත් වැඩ කීපයක් කරගන්න පුළුවන්.ඒ තමයි desktop එකට තමන්ට අවශ්‍ය පින්තුරයක් දැමීමට හැකි වීම හා time එකට අනුව desktop එක unlock වීමට සකස් කල හැකි වීම.
           මෙම මෘදුකාංගයේ මගේ අනෙක් මෘදුකාංග වල අඩංගු නොවන විශේෂාංගයක් අඩංගු කරලා තියෙනවා.ඒ software එක මෙමගින්ම update කර ගැනීමට හැකි හැකියාව.මගේ අනෙක් මෘදුකාංග වලටද මෙම විශේෂාංගය ඇතුලත් කිරීමට බලාපොරොත්තු වෙනවා.




thumbnail

RDM Prime Number Checker


Download

         
                     Version - 1.0
                     OS - Windows
                     Price - Free





         ප්‍රථමක සංඛ්‍යා කියන්නේ 1 න් හා එම සංඛ්‍යාවෙන් පමණක් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා වලට.උදාහරණයකට අපි 391ගමු.මේක ප්‍රථමක සංඛ්‍යාවක් ද නැද්ද කියලා හොයා ගන්න ඕනේ නම් සාමාන්‍යයෙන් කරන්න වෙන්නේ එක එක ඉලක්කම් වලින් මේ සංඛ්‍යාව බෙදලා බලන එක.එත් මේ සංඛ්‍යාව අවම 17 නුයි බෙදෙන්නේ.එතකොට ඉතින් පිස්සු හැදෙනවනේ.
                    එත් මේ Application එක මගින් ඔබට පුළුවන් ඉක්මනට ඒක දැනගන්න.ඒ වගේම එම සංඛ්‍යාව බෙදෙන අවම අගයත් පෙන්නන එක ගොඩක් වටිනවා.
මෙන්න Screen Shots ටිකක්




යාලුවන්ටත් දැනගන්න Share කරගෙන යන්න.

thumbnail

කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස්


Download



         
                     Version - 1.0
                     OS - Android
                     Price - Free



කොම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් බ්ලොග් අඩවියේ Android App එක දැන් ඔබට මෙතනින් Download කරගත හැක.
thumbnail

RDM PC Timer


Download



         
                     Version - 1.0
                     OS - Windows
                     Price - Free



මෙමගින් ඔබට පරිගණකය Auto Shut Down/Restart/Log off කරගන්න පුළුවන්.වැඩි විස්තර මෙතනින්.
thumbnail

RDM Secret Message Sender


Download



         
                     Version - 1.0
                     OS - Windows
                     Price - Free



මෙමගින් ඔබට රහස්‍ය පණිවුඩ යැවීමට හැකියාව ඇත.ඒ පිලිබඳ වැඩි විස්තර මෙතනින්.
thumbnail

RDM Maths Kit


Download



         
                     Version - 1.0.0.6
                     OS - Windows
                     Price - Free



මෙමගින් ඔබට විවිධාකාරයේ ගණිත ගැටළු පහසුවෙන් විසඳිය හැක.ඒ වගේම ඒ ඒ ගැටළු වලට අදාළ සිද්ධාන්තය (theory) එකත් ඇතුලත් කරලා තියෙනවා.මෙමගින් ඔබට,
  • කැල්කියුලේටරය
  • සමඝාමි සමීකරණ විසඳීම
  • වර්ග සමීකරණ
  • සංකරණ හා සංයෝජන 
  • සයින, කෝ සයින, ටැංජන 
  • ක්රමාරෝපිත
  • අවකලන සුත්‍ර
  • අනුකලන සුත්‍ර
  • ලඝු ගණක
  • සංකීර්ණ සංඛ්‍යා
  • ප්‍රත්‍යස්ථ ගැටුම්
යන දේවල් කරගන්න පුළුවන්....
thumbnail

RDM Day Calculator


Download



         
                     Version - 1.0
                     OS - Windows
                     Price - Free



දින ගණන් අතර වෙනස ගණනය කරගැනීමට ඔබට මෙම මෘදුකාංගය භාවිත කල හැක.
thumbnail

RDM Screen Capture


Download


     
                     Version - 1.0
                     OS - Windows
                     Price - Free




මෙමගින් ඔබට ඉතා පහසුවෙන් Screen Shots ගැනීමට හැකියාව තිබෙනවා.Screen Shot එක ගන්න ගමන්ම Crop කරන්න පුළුවන්.ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය.මුලින්ම Area Button එක click කරන්න.එතකොට එන window එක ඔයාට Screen Shot එක ගන්න ඕන තැනට ගිහින් අවශ්‍ය පරිදි ප්‍රමාණය සකස් කර Shoot Button එක click කරන්න.දැන් ඔයාට කැමති තැනක Save කරගන්න පුළුවන්.හරිම සරලයි.