RDM Screen Capture



     
                     Version - 1.0
                     OS - Windows
                     Price - Free




මෙමගින් ඔබට ඉතා පහසුවෙන් Screen Shots ගැනීමට හැකියාව තිබෙනවා.Screen Shot එක ගන්න ගමන්ම Crop කරන්න පුළුවන්.ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය.මුලින්ම Area Button එක click කරන්න.එතකොට එන window එක ඔයාට Screen Shot එක ගන්න ඕන තැනට ගිහින් අවශ්‍ය පරිදි ප්‍රමාණය සකස් කර Shoot Button එක click කරන්න.දැන් ඔයාට කැමති තැනක Save කරගන්න පුළුවන්.හරිම සරලයි.

No comments:

Post a Comment