RDM SLT Usage Meter - pro

Version - 2.0
OS - Windows
Download Free Trial

Activate To Pro Version
Contact our Facebook page


RDM SLT Usage Meter මෘදුකාංගය මගින් ඔබට පහසුවෙන් SLT ඩේටා ප්‍රමාණය බලාගත හැක. මේ සමගම Desktop gadget එකක්ද ඔබට හිමි වනු ඇත. 
මෙය ඔබට නොමිලේ ලබා දෙන සංස්කරණය (Free Version) භාගත කරගෙන උත්සාහ කර බැලිය හැකි අතර එහිදී විනාඩි 02 ක කාල සීමාවකට යටත් විය යුතුය. මෙම මෘදුකාංගය භාවිත කර බැලීමෙන් පසු ඔබට මෙය පිළිබඳව සතුටු දායක නම් මෙහි Pro සංස්කරණය ඉතාම පහසු මිල ගණන් යටතේ ලබා ගෙන සිමා මායිම් අතික්‍රමණය කර භාවිත කල හැක.
1$, 2$, 3$ යන කැමති මුදලක් ගෙවීමෙන් ඔබට මෙම මෘදුකාංගය Activate කරගත හැක. පරිත්‍යාග ශීලි ඔබට ඉහත කැමති මුදල් ප්‍රමාණයක් Donate කල හැක.
එය මෙම මෘදුකාංගයේ ඉදිරි යාවත්කාලින කිරීම් වලට බොහෝ ඉවහල් වනු ඇත.



Activate කරගන්නා ආකාරය

Activation code එක ලබා ගැනීමට මෙතනින් අපව සම්බන්ද කරගන්න.

 RDM SLT Usage Meter Trial මෘදුකාංගය විවෘත කර සාමාන්‍ය පරිදි slt user name, password යොදා ලොග් වන්න. දැන් full usage meter එක විවෘත කර දකුණු පස පහල ඇති Activate යන්න Click කරන්න.


දැන් ඔබෙ email ලිපිනය හා අප එවූ Activation code එක සඳහන් කර Activate බොත්තම ඔබන්න.

දැන් ඔබ මෙම මෘදුකාංගය සාර්ථකව activate කරගෙන ඇත

No comments:

Post a Comment