RDM Desktop Locker



        
                     Version - 1.0
                     OS - Windows
                     Price - Free



මේක 2 MB වගේ පොඩි මෘදුකාංගයක්.මෙමගින් desktop එක lock කිරීමේදී තවත් වැඩ කීපයක් කරගන්න පුළුවන්.ඒ තමයි desktop එකට තමන්ට අවශ්‍ය පින්තුරයක් දැමීමට හැකි වීම හා time එකට අනුව desktop එක unlock වීමට සකස් කල හැකි වීම.
           මෙම මෘදුකාංගයේ මගේ අනෙක් මෘදුකාංග වල අඩංගු නොවන විශේෂාංගයක් අඩංගු කරලා තියෙනවා.ඒ software එක මෙමගින්ම update කර ගැනීමට හැකි හැකියාව.මගේ අනෙක් මෘදුකාංග වලටද මෙම විශේෂාංගය ඇතුලත් කිරීමට බලාපොරොත්තු වෙනවා.




No comments:

Post a Comment