RDM Prime Number Checker


         
                     Version - 1.0
                     OS - Windows
                     Price - Free





         ප්‍රථමක සංඛ්‍යා කියන්නේ 1 න් හා එම සංඛ්‍යාවෙන් පමණක් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා වලට.උදාහරණයකට අපි 391ගමු.මේක ප්‍රථමක සංඛ්‍යාවක් ද නැද්ද කියලා හොයා ගන්න ඕනේ නම් සාමාන්‍යයෙන් කරන්න වෙන්නේ එක එක ඉලක්කම් වලින් මේ සංඛ්‍යාව බෙදලා බලන එක.එත් මේ සංඛ්‍යාව අවම 17 නුයි බෙදෙන්නේ.එතකොට ඉතින් පිස්සු හැදෙනවනේ.
                    එත් මේ Application එක මගින් ඔබට පුළුවන් ඉක්මනට ඒක දැනගන්න.ඒ වගේම එම සංඛ්‍යාව බෙදෙන අවම අගයත් පෙන්නන එක ගොඩක් වටිනවා.
මෙන්න Screen Shots ටිකක්




යාලුවන්ටත් දැනගන්න Share කරගෙන යන්න.

No comments:

Post a Comment